Friday, November 5, 2021

"Evenings On A Farm Near Dikanka"- tanslated by me

 "මෙම කෘතිය "නිකොලොයි ගොගොල්" විසින් රචිත (1829–32) පළවෙනිම කෘතිය වේ. ඔහු මෙම කෘතිය මගින් ඔහුගේ ආදරණීය යුක්රේනයත් ඔහුගේ ළමා කාලය හා නව යොවුන් වියත් වචනයෙන් විස්තර කරයි. ඔහුගේ වීරයන් වන්නේ විනෝදකාමී හා ධෛර්යය සම්පන්න තරුණයන් මෙන්ම යුක්රේනයේ ලස්සන කාන්තාවන්ය. ගොගොල් යුක්රේන් ජනතාවගේ ජනප්‍රවාද හා සම්ප්‍රදායන් උකහා ගන්නා අතර ඒවා සිත් ඇදගන්නාසුළු කථාවලින් හා හාස්‍යයෙන් පිරි ඇති බව අපට කියා දෙයි. 

Evenings on a Farm Near Dikanka (Russian: «Вечера на хуторе близ Диканьки») is a collection of short stories by Nikolai Gogol, written in 1829–32. They appeared in various magazines and were published in book form when Gogol was twenty-two.